බන්දුල වැඩබලන අධ්‍යාපන ඇමති By .. // 2022 ජුනි 27 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත් කර තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නිල සංචාරයක් වෙනුවෙන් විදෙස් ගත වීම හේතුවෙනි. Facebook Twitter Google+ Recommended Articles