බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි


ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දීයි ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු මියයන විට 68 වන වියේ පසු විය.



Recommended Articles