බන්දුල ගුණවර්ධන කැබිනට් ප්‍රකාශක ලෙස පත් කෙරේ


මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාව රජයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබේ.

 ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25දා) පැවැති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී ය.

එහිදී සම කැබිනට් ප්‍රකාශකවරුන් පත්නොකිරීමට  ද තීරණය කර තිබේ.



Recommended Articles