ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ. එසේම ඔහු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්වීමට තිරණය කර තිබේ.
මේ අනුව ඔහු ඉදිරියේදි පාර්ලිමේන්තුව තුළ ස්වාධිනව කටයුතු කිරීමට නියමිතය.