බන්දු මිලානෝ කොන්සාල් ජනරාල්වරයා නොවෙයි


බන්දු සමරසිංහ මිලානෝ හී කොන්සාල් ජනරාල්වරයා ලෙස පත් නෙකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටියි.

විදේශ කටයුතු අමාත්‍යාංශය අද (16) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියේය



Recommended Articles