බදුලු ඔය ඉවුරේ තිබි ජිව අත්බෝම්බයක් හමුවෙයි By .. // 2020 ජන 16 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බදුල්ල දූපත්ගම ආසන්නයේ බදුලුඔය ඉවුරේ තිබි ජෙජ්.ආර් වර්ගයේ අත්බෝම්බයක් හමුවිය . අද (16) දහවල් දියනෑමට ගිය අය විසින් මෙය දැක බදුල්ල පොලීසියට දැනුම් දි තිබේ. බදුල්ල පොලීසිය පැවසුවේ එය නිශ්ක්‍රිය කිරිමට කටයුතු කරන බවයි. Facebook Twitter Google+ Recommended Articles