බදුලු- බණ්ඩාරවෙල පාරේ කොටසක් ගිලා බසියි


බදුල්ල -බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහ රෝහල ඉදිරියේ  කොටසක් අද (9දා)  ගිලාබැසීමකට ලක්විය .

භූගත ජල නලයක සිදුවූ පිපිරීමක් නිසා මාර්ගය මෙසේ ගිලා බැස ඇතැයි බදුල්ල පොලිසිය  පවසයි .

මෙම ස්ථානයෙන් වාහන ධාවනය කිරීමේදී විමසිලිමත් වන ලෙස පොලිසිය ඉල්ලාසිටී

බදුල්ලේ පාලිත ආරියවංශ



Recommended Articles