මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 11 දෙනෙකු බදුල්ල නගරයේදි පොලිස් භාරයට ගෙන තිබේ.
බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද බදුල්ල නගරයේ පිහිටි ඉරිදා පොළෙහි සංචාරයක නිරත වු අවස්ථාවේදි මෙලෙස මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.