බදුල්ලේ මාර්ග 165න් 111ක් ගමනාගමනයට විවෘතයි By .. // 2025 දෙසැ 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ බදුල්ලේ පළාත් මාර්ගවලින් 165න් 111ක් ගමනාගමනයට විවෘත කර අවසන් බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles