බදුල්ලේ බිත්තර මිළ පහළට


පසුගිය දවස්වල  රුපියල් 28 සහ 30 දක්වා  ඉහළගොස් තිබූ බදුල්ලේ බිත්තර මිළ මේ දිනවල පහත බැස තිබේ .බදුල්ලේ බිත්තර වෙළඳසැලකදී අද(15දා) ගත් ඡායාරූපයක් මෙහි දැක්වේ .

ඒ අනුව බිත්තර මිළ එක බිත්තරයක් මිලදි ගන්නේනම් රුපියල් 18 දක්වාද, බිත්තර 10 ක් මිලදී ගන්නේනම් රුපියල් 16 දක්වාද පහත බැස තිබේ .

බදුල්ලේ පාලිත ආරියවංශ

 



Recommended Articles