බදුල්ලේ කොවිඩ් මරණයක්


බදුල්ල මහ රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගත් බදුල්ල  විනීතගම පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පුද්ගලයාගේ මෘත දේහය  කොවිඩ් 19 සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව බදුල්ල  පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී  අද (5දා) රාත්‍රී ආදාහනය කිරීමට නියමිතය.

බදුල්ල පාලිත ආරියවංශ



Recommended Articles