බදුල්ලේ අංක එකට නිමල් සිරිපාල - ඕෂධී ඉවතට


බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව නිමල් සිරිපාලද සිල්වා පළමු ස්ථානට පත්ව තිබේ. කෙසේ වෙතත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් රංගන ශිල්පිනී ඕෂදී හේවාමද්දුම පරාජයට පත්ව තිබේ.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ (6)

1  නිමල් සිරිපාල ද සිල්වා  1,41,901

2  සුදර්ශන දෙනිපිටිය       71,766

3  තේනුක විදානගමගේ     68,338

4  චාමර සම්පත් දසනායක  66,393

5  ඩිලාන් පෙර්රා                53,081

6  ජානක තිස්සකුට්ටිආරච්චි   50,151

සමගි ජන බලවේගය (3)

1  වඩිවේලු  සුරේෂ්           49,762

2  ඒ. අරවින්දකුමාර්           45,491

3  චමින්ද විජේසිරි             36,291

සටහන - පාලිත ආරියවංශ



Recommended Articles