බදුල්ලෙන් ආසාදිතයින් පිරිසක්


බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්  කොවිඩ් 19 අසාදිතයන් 32 දෙනෙක් අද  හදුනාගත් බව  බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල්පද්ම මහතා පැවසීය .

මොවුන් සියළු  දෙනා නිවෙස්තුළම  නිරෝධානයට ලක් වෙමින් සිටියදී සිදුකළ පීසීආර් පරික්ෂණ වලට අනුව අසාධිතයන් බව තහවුරු වීම නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කළ බවද පියල් පද්ම මහතා සඳහන්කළේය

පාලිත ආරියවංශ 



Recommended Articles