බදුල්ලට හා මාතලේට අද වැසි By .. // 2025 දෙසැ 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වලත් බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. Facebook Twitter Google+ Recommended Articles