බදුල්ල හා අඹේවෙල අතර හා කොළඹ කොටුව හා ත්‍රිකුණාමලය අතර දුම්රිය ධාවනය ඇරඹෙයි


දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග යළි ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා අඹේවෙල අතරත් කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වාත් දුම්රිය ධාවනය හෙට සිට ආරම්භ වෙයි.



Recommended Articles