බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් රෝහලේ සේවකයෙකු අත්අඩංගුවට


බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහර දුන්නැයි සැකපිට එම රෝහලේම කනිෂ්ඨ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. 

අද (20)  උදෑසන රෝහල් පරිශ්‍රය තුළදී මෙම වෛද්‍යවරයාගේ  මෝටර් රථයේ සැකකාර කණිෂ්ඨ සේවකයාගේ ත්‍රිරෝද රථය ගැටීමෙන් පසුව ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව මෙම පහරදීම සිදු වී ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. 

 



Recommended Articles