බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි


බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මාර්ග අවහිරතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් අද අලුයම රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමට ලක්වීමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා එල්ල විය. 



Recommended Articles