බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු පාපැදියට බසී


බදුල්ල මහ රෝහලේ ළමා, ශල්‍ය, පිළිකා, .නාරි හා ප්‍රසව ,ස්නායු, හෘද , විකලාංග යන රෝග පිළිබද විශේෂඥ වෛදවරු හා තවත් වෛද්‍යවරු පිරිසක් මේ දිනවල ඉන්ධන හිගයට පිළියමක් ලෙස පාපැදිවලින් රාජකාරියට පැමිණෙති.

තවත් වෛද්‍යවරු පිරිසක් පාගමනින් සේවයට පැමිණෙති .

බදුල්ලේ පාලිත ආරියවංශ



Recommended Articles