බදුල්ල මහ රෝහලෙන් හමුවු ආසාදිතයින්


බදුල්ල මහ රෝහලේදී ඊයේ (17) කොවිඩ් 19 ආසාදිතයන් 4 දෙනෙක්  (17) දා හදුනාගත් බව  බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

මානසික රෝගී වාට්ටුවෙන්  ආසාධිතයන් තිදෙනෙක්ද බාහිර ප්‍රතිකාර සදහා පැමිණි රෝගයෙක්ද මෙසේ හදුනාගෙන තිබේ

ඔවුන්ගේ ආසාදිතයන් සොයා විමර්ශනයක් සිදුකිරීමටද පියවරගෙන තිබේ .

බාහිර රෝගි අංශයෙන් හදුනාගෙන ඇත්තේ කොළඹ සිට අවුරුදු ගමනක් සඳහා බදුල්ලේ ඥාති නිවසකට පැමිණ සිටි අයෙක් බව  රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

පාලිත ආරියවංශ 



Recommended Articles