බදුල්ල මනස පොහොට්ටු මන්ත්‍රී සාමාජිකත්වය අත්හරියි


බදුල්ල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෙක් වන ආතර් සිල්වා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමජිකත්වය ඉවත්ව තිබේ.

ඒ අනුව ඔහුගේ සභික ධුරය ඔහු විසින් අත්හැර ඇති බව බදුල්ල මහ නගර සභාවේ තේරීම්භාර නිලධාරී එච්.අයි.ආර්. හතුරුසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 



Recommended Articles