බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක් By .. // 2021 දෙසැ 11 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බදුල්ල බන්ධනාගාරයේ අද 11දින උදේ ඇතිවු ගැටුමකින් එහි රැදවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. රැදවියන් අතර නොසන්සුන් තාවයක් ඇතිවී පසුව ගැටුමක්බවට පත්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles