බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 12කට කොවිඩ්


බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

 රැඳවියන් 95 දෙනෙකුගෙන් සිදුකළ පරීක්ෂාවකදී මොවුන් 12 දෙනා ආසාදිතයන් ලෙස හඳුනාගත් බවෙ බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම සඳහන් කර සිටියි.



Recommended Articles