බදුල්ල පස්සර මාර්ගය යළි වසයි By .. // 2019 දෙසැ 04 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අයහපත් කාලගුණහ හේතුවෙන් පස්කදු කඩාවැටීම නිසා බදුල්ල - පස්සර මාර්ගය නැවත අද සවස සිට තාවකාලිව වසා දැමූ බව බදුල්ල පොලීසිය පවසයි. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. පාලිත ආරියවංශ/එස්.පී. නානායක්කාර Facebook Twitter Google+ Recommended Articles