බදුල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 16ක්


බදුල්ල දිස්ත්‍රික්කයෙන් අද  29  වනවිට  කොවිඩ් 19 ආසාදිතයන්  16 දෙනෙක් හමුවී ඇතැයි කොවිඩ් 19 ව්‍යාප්ති පාලන බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසයි .

හාලිඇල (රොස්ට්වත්ත)  1 යි. පස්සර ( නගරය) 1 යි . ලුනුගල (සෝලන්ඩ්ස් වත්ත)   1 යි . දියතලාව 4  යි . හපුතලේ 2 යි .ඌවපරණගම 1 යි .බණ්ඩාරවෙල 3  යි වැලිමඩ 1 යි  . මහියංගණය (මකුල්ගොල්ල) 1 යි .සහ ගිරාදුරුකෝට්ට (උල්හිටිය )1 යි .

යනාදී වශයෙන් මෙම අසාදිතයන් හමුවී ඇති අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය  වෙළඳසැල් පොකුරෙන් අසාදිතයන් වී ඇතැයි  හෙළිවී තිබේ .

පාලිත ආරියවංශ



Recommended Articles