බදුල්ල දිස්ත්‍රික්කය තියුණු සටනකින් පසුව ගෝඨාභය දිනයි


බදුල්ල දිස්ත්‍රික්කය තියුණු සටනකින් පසුව ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජක්ෂ මහතා සමත්ව තිබේ.

ඔහු ඡන්ද 276211ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ 276211 – 49.29%

සජිත් ප්‍රේමදාස 251706 – 44.92%

අනුර කුමාර දිසානායක 14806 – 2.64%



Recommended Articles