බදුල්ල - බිබිල මාර්ගයට පස් කඳු කඩා වැටෙයි


බදුල්ල බිබිල මාර්ගයේ 20 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ දී අද  (14) ගල්කුළු සහිත පස්  කන්දක් කඩා වැටී  මාර්ගයෙන් අර්ධයක් අවහිර වී ඇති බව පොලීසිය කියයි.
මාර්ග සංවර්ධන අධිකාරිය අවහිර වූ පස් හා ගල් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ලුණුගල පොලීසිය කියයි. 

පවතින වර්ෂාවත් සමග මෙසේ ගල්  සහිත පස් කන්ද පාරට කඩා වැටී තිබේ.

 



Recommended Articles