බදුර්දීන් CID යට By .. // 2020 අප්රේ 16 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මේ වන විට ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බවට වාර්තා වේ. මන්නාරම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාලව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. Facebook Twitter Google+ Recommended Articles