බදු ගෙවීම් පැහැර හැරීම වැළැක්වීමට සෞදිය හා ලංකාව ගිවිසුමකට


ද්විත්ව බදුකරණය හා ආදායම් බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම මඳහා ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය ගිවිසුමකට ඒක්වීමට නියමිතය. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව මුදල අමාත්‍ය මංල සමරවීර මහතා ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



Recommended Articles