බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි


හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඔක්තෝබර් මස 22දා යළි කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (10) නියෝග කළා.  

ඒ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන 24 ක් පමණ වටිනා  ඉඩම් අක්කර 40 ක් ව්‍යාජ ඔප්පු සකසා ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.     

 



Recommended Articles