බදියුදීන්ගේ බිරිඳ හා මාමණ්ඩියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරෙයි


රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ ඇයගේ පියා විසින් ඉදිරිපත්කරන ලද ඇප ඉල්ලීම අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෝසමක් මාර්ගයෙන් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබූ අතර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ සලකා බැලී​ය.



Recommended Articles