බදියුදීන් ඇතුළු පවුලේ සාමාජිකයන් ලබන 17 දක්වා රිමාන්ඩ් By .. // 2021 සැප් 06 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය සැප්තැම්බර් 17 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles