සිය නිවසේ 16 හැවිරිදි බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ඇය මියයෑමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 14 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියම කර තිබේ.
බදියුදීන් 14 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ්
Recommended Articles

