බදියුදින් පැය 6ක ප්‍රකාශ දිමකින් පසු CID පිටව යයි


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබුණි.


 

 



Recommended Articles