බදියුදින් අද CID යට


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් අද යළි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටියේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

 



Recommended Articles