පවතින ගෝලිය අර්බුදය හමුවේ සෑම බදාදා දිනකම ලබා දී තිබූ රජයේ නිවාඩුව ලබන බදාදා (8) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.
ඉන්ධන අර්බුදය නිසා රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සේවා සඳහා බදාදා නිවාඩු ලබාදීමට රජය මීට පෙර තීරණය කර තිබිණි.