බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගය න්‍යාය පුස්තකයට


අමාත්‍ය රිෂාඩ් බද්යූදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වී ඇතැයි එම විශ්වාසභංග යෝජනාව ගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.



Recommended Articles