බද්දට විරෝධයපාන ඛනිජ තෙල් සේවකයෝ


"අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි" පවසමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (27දා) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී  විරෝධතාවක නිරතවිය.



Recommended Articles