බත්තරමුල්ල බන්ටිගේ සමිපතමයින් 4 දෙනෙකු අත්අඩංගුවට


රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බත්තරමුල්ලේ බන්ටි නැමැත්තාගේ සමිපතමයින් 4 දෙනෙකු බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේදි අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබි හෙරෝයින් ග්‍රෑම් 4මිලිග්‍රෑම් 300ක් ,අයිස් ග්‍රෑම් 20ක් සහ කේරල ගංජා තොගයක් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.



Recommended Articles