බත්තරමුල්ල බන්ටි අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වෙන බත්තරමුල්ල බන්ටි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. හොරොයින් හා මුදල් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

බත්තරමුල්ල බන්ටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක්ද වෙයි.

 



Recommended Articles