බත්තරමුල්ල ප්‍රදේශයේ වෙළඳසැලක ගින්නක් By .. // 2020 ජුලි 27 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි විදුලි භාණ්ඩ අලෙවි කිරිමේ වෙළඳසැලක ගින්නක් හටහෙන තිබේ. කොළඹ ගිනි නිවීම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 04ක් පිටත් කර යැවු බවටය. Facebook Twitter Google+ Recommended Articles