බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි By .. // 2020 නොවැ 28 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (28) රාත්‍රී 9.00 සිට පැය 12ක කාලයක් බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි. Facebook Twitter Google+ Recommended Articles