බත් පැකට්ටුවක මිල රු.20 කින් වැඩිවෙයි


බත් පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය. කොත්තු ඇතුළු කෙටි ආහාරවල මිල ද රුපියල් 10 කින් වැඩි කළ යුතු බව ඔහු සඳහන් කළේය. 



Recommended Articles