බත් පැකට් ඇතුළු සියලුම ආහාර සියයට 10කින් ඉහළට By .. // 2022 ජුනි 26 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බත් පැකට් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියයට 10කින් පමණ ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියයි. ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව මෙම මිල වැඩිකිරීම සිදුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles