බත් පැකට්, කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මිල ඉහළට By .. // 2023 පෙබ 16 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විදුලි ගාස්තුව වැඩිකිරීමට සමගාමීව බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබේ. මේ අනුව එම ආහාරවල මිල 10%කින් වැඩි කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles