බණ්ඩාරගම වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මරුට By .. // 2025 අගෝ 21 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බණ්ඩාරගම අද පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles