බඩු මිල ඉහළ යාමට එරෙහිව ධීවර පවුල්වල සාමාජිකයින් විරෝධයක


ඩීසල් මිල ඉහළ දැමීම සහ බඩු මිල ඉහළ යාම දරාගත නොහැකිව  උතුරු පයාගල ධීවර සංසදයේ ධීවර පවුල්වල සාමාජිකයින් පිරිසක් අද (18දා) පයාගල ගාලුපාරේ විරෝධතාවයක නියැලී සිටියහ.

කිරිපිටි නෑ, ගෑස් නෑ, තෙල්  නෑ, ස තමයි හොදටම කරේ යනුවෙන් , විරෝධතාපුවරු අතැතිව , පයාගල විදුලි පුද්ගලික සමාගම ඉදිරිපිටට රැස් වූ විරෝධතාකරුවන් විරෝධතා පාඨ කියමින් විරෝධතාවයේ නියැලී සිටියහ.

පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles