බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇළ ත්‍රීපෝෂ කම්හල වැසෙයි


ත්‍රීපෝෂ නිශ්පාදනයට බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇළ ත්‍රීපෝෂ කම්හල වසා දමා ඇති බවට වාර්තා පළ වනවා.

එහි සේවකයින් සති 3ක කාලය​ක් තිස්සේ පවතින තත්ත්ව හේතුවෙන් නිවෙස් වළ රැඳී සිටින බව වාර්තා වනවා.

පාලන මිලක් නියම කිරීමත් සමඟ එම මිල​ට ගැලපෙන පරිදි ටෙන්ඩර් කැඳවීමට ආයතනය පියවර ගෙන ඇති මුත් එම මිලට ටෙන්ඩර් ඉදිරිපත් නොවීමෙන් මෙම ගැටලුව මතුව තිබේ.



Recommended Articles