බඩ ගැන පමණක් නොව රට ගැන හිතා ජනතාව කටයුතු කළ යුතුයි - ඇමති සී.බී


බඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කළ යුතු බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය.

සී.බී රත්නායක අමාත්‍යවරයා ඒ බැව් අද (24) දින පැවසුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහනකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්මිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ ඉන්ධන මිල වැඩි කළේ ලෝක වෙළද පොලේ ඉන්ධන මිල වැඩි කිරිම සහ නැව් ගාස්තු වැඩි විම නිසා බවයි.



Recommended Articles