බටහිර අනුරාධපුර ආසනයත් පොහොට්ටුව ජය ගනියි


අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අනුරාධපුර ආසනය ඡන්ද 52075ක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එහි දෙවැනි ස්ථානයට ඡන්ද 17128ක් ලබාගත් සමගි ජනබලවේගය පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය අභිභවා යමින් ජාතික ජන බලවේගය ඡන්ද 3074ක් ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය ඡන්ද 915ක් ලබාගෙන තිබේ



Recommended Articles