බටලන්ද වධකාගාරයේ සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එම අපරාධ ඇසින් දුටු සාක්ෂිකරුවකු වන ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා අද (02දා) පස්වරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.